Sick Pay Guarantee - Sinhalese video

වික්ටෝරියානු රජයේ Sick Pay Guarantee මඟින්

ඔබට නිවසේදී සුවය ලබා ගැනීමට අවශ්‍ය ආවරණය සපයන අතර

එයට වසරකට පැය 38ක් දක්වා අසනීප සහ රැකවරණ සැපයීමේ වැටුප් ඇතුළත් වේ.

ඔබගේ සුදුසුකම් පරීක්ෂා කර මෙල්බන් හි වික්ටෝරියානු රජය විසින් අනුමැතිය ලබා දී ඇති Service Victoria යෙදවුමේ (අප් එකේ) දැන්ම ලියාපදිංචි වන්න.

Updated