සුවිසල් සිහින දැකීමට, අපේ දරුවන්ට ජීවිතයේ හොඳම ආරම්භයක් අවශ්‍ය වේ. 2023 සිට වික්ටෝරියානු රජය විසින් ප්‍රාන්තය පුරා
- අවුරුදු තුනේ හා හතරේ ළදරුපාසල් ලබා දෙන්නේ එබැවිනි:
- අවුරුදු හතරේ දරුවන් වෙනුවෙන් පොදු පෙර හෝඩිය ලබා දීීම
- දශකයක් මුළුල්ලේ රජයට අයත් ළදරු රැකවරණ මධ්‍යස්ථාන 50ක් ස්ථාපනය කිරීමට කටයුතු කිරීම.
මේවා සිදු කරන්නේ අඛණ්ඩව සිදුවන අවුරුදු තුනේ ළදරුපාසල් හඳුන්වා දීමට අමතරවය.
Reviewed 22 September 2023