Victoria government logo

ළදරුපාසල් (Kindergarten) - සිංහල (Sinhalese)

සුවිසල් සිහින දැකීමට, අපේ දරුවන්ට ජීවිතයේ හොඳම ආරම්භයක් අවශ්‍ය වේ. 2023 සිට වික්ටෝරියානු රජය විසින් ප්‍රාන්තය පුරා

  • අවුරුදු තුනේ හා හතරේ ළදරුපාසල් ලබා දෙන්නේ එබැවිනි:
  • අවුරුදු හතරේ දරුවන් වෙනුවෙන් පොදු පෙර හෝඩිය ලබා දීීම
  • දශකයක් මුළුල්ලේ රජයට අයත් ළදරු රැකවරණ මධ්‍යස්ථාන 50ක් ස්ථාපනය කිරීමට කටයුතු කිරීම.

මේවා සිදු කරන්නේ අඛණ්ඩව සිදුවන අවුරුදු තුනේ ළදරුපාසල් හඳුන්වා දීමට අමතරවය.

Reviewed 08 February 2023

Was this page helpful?