JavaScript is required

වික්ටෝරියානු අසනීප නිවාඩු ඇපකාර සේවාව - සිංහල (Victorian Sick Pay Guarantee - Sinhalese)

අනියම් හා ස්වයං රැකියාවල නියුතු වෘත්තිකයන් සඳහා වන අසනීප සහ රැකවරණ සපයන්නන්ගේ නිවාඩු (Victorian Sick Pay Guarantee)

වික්ටෝරියානු අසනීප වැටුප්ප සහතිකය මගින් අනියම් හා ස්වයං රැකියාවල නියුතු වෘත්තිකයන්ට ඔවුන් අසනීප අවස්ථාවල හෝ ආදරණියයෙකුට රැකවරණ සැපයීම අවශ්‍ය වන අවස්ථාවල භාවිත කිරීමට වසරකට පැය 38ක අසනීප සහ රැකවරණ නිවාඩු ලබා දේ. මක්නිසාද යත් කිසිදු සේවකයෙකුට දිනක වැටුප සහ ඔවුන්ගේ සෞඛ්‍යය අතර තෝරා ගැනීමක් කිරීම සිදු නොවිය යුතු බැවිනි.

මෙම අත්හදා බැලීමේ වැඩසටහනට වික්ටෝරියානු රජයේ පූර්ණ අනුග්‍රහය මත සිදු වේ.

අසනීප නිවාඩු ගෙවීම් ඇපකාර නියමු වැඩසටහන 2024 ජූනි මස 30 දින අවසන් වේ

ලියාපදිංචි කිරීම් අවසන් කර තිබේ. ඔබට තවදුරටත් අසනීප නිවාඩු ඇපකාර වැඩසටහන සමඟ ලියාපදිංචි විය නොහැක.

අසනීප සහ රැකවල්කාර වැටුප් ගෙවීම් සඳහා වන හිමිකම්පෑම්

ඔබ 2024 මැයි මස 7 වන අහරුවාදා ප.ව. 2.00 වන විට අසනීප නිවාඩු ඇපකාර වැඩසටහන වෙත ලියාපදිංචි වී ඇත්නම්, 2024 මැයි මස 31 වන සිකුරාදා දක්වා ඔබ අසනීප සහ රැකවල්කරුවන්ගේ නිවාඩු ගෙවීම් සඳහා හිමිකම් ලබයි.

මෙයින් අදහස් වනුයේ ඔබට වැඩ කර නොමැතිව අසනීප නිවාඩු ඇපකාර වැඩසටහන සඳහා හිමිකම් ලබා ගත හැකි අවසන් දිනය 2024 ජූනි මස 30 දින බවයි. 

ඔබට හිමිකම්පෑමක් ඉදිරිපත් කළ හැකි අවසන් දිනය 2024 ජූනි මස 30 වන ඉරිදා වේ.

ඔබට වැඩ කිරීමට නොහැකි වූ දින සිට දින 60ක් ඇතුළත සහ 2024 ජූනි මස 30 වන ඉරිදා ප.ව 11.59 ට පෙර ඔබේ සියලු හිමිකම් පෑම් ඉදිරිපත් කළ යුතුය.

අප අමතන්න

වික්ටෝරියානු අසනීප නිවාඩු ඇපකාර සේවාව (Victorian Sick Pay Guarantee)

ඊමේල්: sickpayguarantee@ecodev.vic.gov.au(opens in a new window)

Updated